දියණිය ඔබට කළ හැකිය

මෙම ග්‍රන්ථය දියණිවරුන්ගේ සිත් තැවුල් සුව කරනු ඇත! දිගු කාලයක් බලා සිටි මෙම ග්‍රන්ථය, කාන්තාවන් මුහුණ දෙන බොහෝ අසීරු තත්වයන්ගෙන් ජය ගැනීමට දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට ඉඩ හැරීමට ඔවුන්ට අභියෝග කරයි. විශේෂයෙන් දියණිවරුන් උදෙසා රචනා කොට ඇති මෙම බලවත් නව ග්‍රන්ථය ඔබ ප්‍රීතියෙන් කියවන කල දෙවියන්වහන්සේ ඔබගේ ජීවිතය ස්පර්ශකොට ශක්තිමත් කරනු ඇත.

Category:

Description

Title

Go to Top