ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම

යේසුස් ක්රිස්තුස් වහන්සේ ඔබේ ස්වාමීන් සහ ගැළවුම්කරුවාණන් ලෙස පිළිගැනීමෙන් ඔබ ගැළවීම ලබන්නේය! ඔබ නැවත උත්පාදනය වූ කිතුනුවෙක් වන අතර ඔබේ නම ජීවන පොතේ ලියවී ඇත. ඔබගේ ප්රශ්නය වන්නේ:”ගත යුතු මීළඟ පියවර කුමක් ද?” යන්නයි. කිතුනුවෙක් බවට පත්වීම යහපත් පියවරකි, එහෙත් එය හුදෙක් ආරම්භය පමණි. ඔබ හොඳ, ශක්තිමත් කිතුනුවෙක් විය යුතුම ය. ‘එසේනම් මා එය කරන්නේ කෙසේ ද?’ – මෙම සම්භාවනීය කෘතියේ, ඔබ ඉගැනීමට යනවා මරණයට මුහුණ දීමට හෝ අහසට ඔසවා ගැනීමට සූදානම් ශක්තිමත් කිතුනුවෙක් වී එසේ රැඳී සිටීමට ගත යුතු පියවර.

Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “ඔබට ශක්තිමත් කිතුනුවෙක් වියහැකි අන්දම”

Your email address will not be published. Required fields are marked *

Title

Go to Top