යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ. නැති තැනැත්තාගෙන් ඇති දෙයත් ගනු ලැබේ

සමෘද්ධිය හා ධනය පාලනය කිරීම පිළිබඳව මවිතකර මුලධර්මයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කරන සේක. යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ! එය කෙතරම් අසාධාරණදැයි පෙනී යන්නේද! එසේ වුවත් දිනපතා අප ඉදිරියේ රඟ දැක්වෙන යථාර්ථය එය වේ. සුළු වශයෙන් තේරුම් ගැනෙන ශුද්ධ ලියවිලි පාඨය විස්තර කිරීමට මෙම ග්‍රන්ථය උත්සාහ දරා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්‍රන්ථය ඔබ හදාරන විට සමෘද්ධිමත් බවේ අභිරහස් වලට ඔබට උසස් ඇතුළාන්ත දැක්මක් ලැබෙනු ඇත.

Category:

Description

Title

Go to Top