දේව සේවයේ කලාව: ප්‍රායෝගික සේවය පිළිබඳ අත්පොතකි

කලාව වර්ධනය කිරීම යනු හැකියාව හෝ නිපුණතාවක් වර්ධනය කිරීමය. අනුග්‍රහය පැමිණෙන්නේ නිපුණතා ඇති මනුෂ්‍යයන් හට බව බයිබලය සඳහන් කරයි. දේව සේවයේ කාර්යයන් සඳහා මහත්වූ හැකියාවක් අවශ්‍ය වේ.

දේව සේවයේ කලාව (The Art Of Ministry) නමැති මෙම නව ග්‍රන්ථය දේව සේවයේ කටයුතු කිරීමට දැඩි ආශාවක්ඇති අයට අත්‍යවශ්‍ය ග්‍රන්ථයකි. සේවය පිළිබඳ වැරදි සහ නිවැරදි සිතිවිලි කවරේද, සේවයේ කටයුතු මොනවාද දේව සේවය තුළ සේවකයකු ලෙස ඔබගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ දේව සේවයෙකුගේ කාර්ය භාරයන් සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න මෙම ග්‍රන්ථය පැහැදිලිව ඉදිරිපත් කරයි.

සේවය තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සිතා බැලුවේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනගි ග්‍රන්ථය මඟින් දෙවියන්වහන්සේගේ කැඳවීම තුළ වටිනා ගමනක් යන පිණිස ඔබට අභියෝග කරන අතර දේව සේවයේ කටයුතු උදෙසා ඔබගේ පූර්ණ කැපවීමට මඟපෙන්වයි.

Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “දේව සේවයේ කලාව: ප්‍රායෝගික සේවය පිළිබඳ අත්පොතකි”

Your email address will not be published. Required fields are marked *

Title

Go to Top