අතිවිශාල සභාව

නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස් මගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරපන්නැයි කීවේය.” ලූක් 14:23. දෙවියන්වහන්සේගේ හදවතෙහි පවතින ආශාව ලෝකය ගැළවීමට ගෙන ඒම සහ උන්වහන්සේගේ ගෘහය වන සභාව පිරී පැවතීමය! මෙම එළිදරව්ව පසුබිම් කොට ඝානාවේ එක් සුවිශාල සභාවන් අතරින් එක් සභාවක සභාපාලකතුමා වන බිෂොප් ඩැග් තුළින් “ද මෙගා චර්ච්” (අතිවිශාල සභාව) නමැති මෙම ග්‍රන්ථය බිහිවිය. ඔබගේ සිත ප්‍රබෝධමත් කරන්නාවූ මෙම ග්‍රන්ථය කියවීමෙන් අනතුරුව ඔබගේ සභාව සහ සේවය පෙර පරිදි නොපවතිනු ඇත. “ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ලෝකය එවැන්ජලිස්තකරණය කිරීමේ සේවයට කැපවී ඇත. දේව සේවයේ යෙදී සිටින සියලු දෙනා හට ඔහු ශ්‍රේෂ්ඨ නායකයකු හා පරමාදර්ශීයකු වේ. “චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්” හි අප ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් හඳුනාගෙන සිටීමට හා ලෝකයේ මහා අස්වැන්න කෙතෙහි මිත්‍රයකුද සමකාලීන සේවකයකු යයි හැඳින්වීමටද ගෞරවය ලබාසිටිමු.”​ ආචාර්ය, ඩේවිඩ් යොංගි චෝ සභාපති චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්

Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “අතිවිශාල සභාව”

Your email address will not be published. Required fields are marked *

Title

Go to Top