එඬේරෙකුවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද

“එඬේරා” යන වචනය ඇසෙන විට ඔබට සිහියට නැ‍ඟෙන්නේ එක් දෙයකි. ඒ බැටළුවන්ය! බැටළුන් අන් කෙනෙකු මත යැපෙන එඬේරෙකු අවශ්‍ය සත්ව විශේෂයකි. එඬේරා බැටළුවන්ගේ ආදරණිය මඟපෙන්වන්නාය. බයිබලයේ දෙවියන්වහන්සේ අපව අදාළ කරන්නේ දෙවියන්වහන්සේගේ සරුසාර තණ නිල්ලේ සිටින බැටළුවන් ලෙසය.

යේසුස්වහන්සේ ස්වකීය ගෝලයකුවු පේත්‍රැස් හට ගැළවුම්කරුවාණන්ට ඇති ප්‍රේමය සනාථ කිරීමට උන්වහන්සේගේ බැටළුවන් පෝෂණය කරන්න යයි පැවසුසේක. එඬේරෙකු වීම උතුම් රැකියාවකි. දෙවියන්වහන්සේගේ ශ්‍රම බලකායටබඳවා ගැනීමට ලැබෙන කැඳවීම හා උන්වහන්සේගේ බැටළුවන් රැක බලා ගැනීමට ලැබීම ගෞරවයකි.

ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම ග්‍රන්ථය තුළින් අපට දෙවියන්වහන්සේගේ සෙනඟ රැක බලා ගැනීමේ උතුම් සේවයට සම්බන්ධ වීමට ආරාධනා කරමින්, ඉල්ලා සිටිමින් එසේ කරන්නේ කෙසේදැයි පෙන්වා දෙන්නේය. එඬේරෙකු බවට පත්වීමේ මෙම සුන්දර රැකියාව අහිමිකර නොගන්න!

Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “එඬේරෙකුවීම යනුවෙන් අදහස් වන්නේ කුමක්ද”

Your email address will not be published. Required fields are marked *

Title

Go to Top