සභා පාලකවරුන් වැඩියෙන්ම සිදුකරන්නාවු අත් වැරදි දහය

“අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. “

Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “සභා පාලකවරුන් වැඩියෙන්ම සිදුකරන්නාවු අත් වැරදි දහය”

Your email address will not be published. Required fields are marked *

Title

Go to Top