ලෙයෙහි බලය

විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්‍රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන්තර්ක්‍රියාව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ ලෙයට බලය ඇත!

Category:

Description

Reviews

There are no reviews yet.

Be the first to review “ලෙයෙහි බලය”

Your email address will not be published. Required fields are marked *

Title

Go to Top