මෙම ග්‍රන්ථය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීම ලබා ගැනීම වටහා ගැනීම සඳහා මුලික මඟ පෙන්වීමක් ලබා දීමකි. යේසුස්වහන්සේ ඔබට කෙතරම් ප්‍රේම කරන්නේද, ඔබ නැවත උත්පාදනය ලබා ගන්නේ කෙසේද, නිරයට යෑමෙන් ඔබ වැළකෙන්නේ කෙසේද හා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නව මිනිසකු වන්නේ කෙසේද යන්න මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් ඔබ තේරුම්ගනු ඇත.
මෙම ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට ත්‍යාග කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ තුළින් ගැළවීම ලබා ගැනීම යනු කුමක්දැයි ඔවුන් තේරුම් ගනු ඇත.
නව උත්පාදනය ලබන්නේ හා නිරයෙන් මිදෙන්නේ කෙසේද?
Description
මෙම ග්‍රන්ථය යේසුස් ක්‍රිස්තුස්වහන්සේ තුළින් ගැළවීම ලබා ගැනීම වටහා ගැනීම සඳහා මුලික මඟ පෙන්වීමක් ලබා දීමකි. යේසුස්වහන්සේ ඔබට කෙතරම් ප්‍රේම කරන්නේද, ඔබ නැවත උත්පාදනය ලබා ගන්නේ කෙසේද, නිරයට යෑමෙන් ඔබ වැළකෙන්නේ කෙසේද හා ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ නව මිනිසකු වන්නේ කෙසේද යන්න මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් ඔබ තේරුම්ගනු ඇත.
මෙම ග්‍රන්ථය ඕනෑම කෙනෙකුට ත්‍යාග කරන්න. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ තුළින් ගැළවීම ලබා ගැනීම යනු කුමක්දැයි ඔවුන් තේරුම් ගනු ඇත.
Reviews
There are no reviews yet.