“තමන්ගේ සභාවේ සෙනඟ ශුභ ආරංචියකින් කුතුහලයට පත් කිරීමට හා ඔවුන්ට බලපෑමක් ඇති කිරීමට සභා පාලකවරුන් පීඩනයකින් පසුවෙති. කුරුසියේ පණිවිඩය කලාතුරකින් හඳුනා ගන්නා තුරු සෙනඟ තුළ පවතින මෙම පීඩනය ක්‍රිස්තුස්වහන්සේගේ වචනය විකෘති කිරීමට හේතු වී ඇත. ක්‍රිස්තුස්වහන්සේ “ලබා ගැනීමට” අප “නැතිකර ගතයුතු” ය යන කිතුදහමේ මුලික සත්‍යතාවලට අපි අද හැරී යමින් සිටිමු. අපි ක්‍රිස්තුස්වහන්සේ උදෙසා පුජා කළ යුතු බව, දුක් විඳිය යුතු බව හා මිය යා යුතු බව දේශනා කරන කළ සභාව කරා බලය නැවත පැමිණෙනු ඇත. යම් කෙනෙකු කෙතරම් සාර්ථක හෝ බලවත් වුවත් ඔහුට ක්‍රිස්තුස්වහන්සේගේ වචනයේ බලය මකා දැමීය නොහැකිය. “
නැතිකර ගැනීම දුක්විඳීම පුජාවීම සහ මිය යාම
Description

Reviews
There are no reviews yet.