-
නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස් මගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරපන්නැයි කීවේය.” ලූක් 14:23. දෙවියන්වහන්සේගේ හදවතෙහි පවතින ආශාව ලෝකය ගැළවීමට ගෙන ඒම සහ උන්වහන්සේගේ ගෘහය වන සභාව පිරී පැවතීමය! මෙම එළිදරව්ව පසුබිම් කොට ඝානාවේ එක් සුවිශාල සභාවන් අතරින් එක් සභාවක සභාපාලකතුමා වන බිෂොප් ඩැග් තුළින් “ද මෙගා චර්ච්” (අතිවිශාල සභාව) නමැති මෙම ග්‍රන්ථය බිහිවිය. ඔබගේ සිත ප්‍රබෝධමත් කරන්නාවූ මෙම ග්‍රන්ථය කියවීමෙන් අනතුරුව ඔබගේ සභාව සහ සේවය පෙර පරිදි නොපවතිනු ඇත. “ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ලෝකය එවැන්ජලිස්තකරණය කිරීමේ සේවයට කැපවී ඇත. දේව සේවයේ යෙදී සිටින සියලු දෙනා හට ඔහු ශ්‍රේෂ්ඨ නායකයකු හා පරමාදර්ශීයකු වේ. “චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්” හි අප ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් හඳුනාගෙන සිටීමට හා ලෝකයේ මහා අස්වැන්න කෙතෙහි මිත්‍රයකුද සමකාලීන සේවකයකු යයි හැඳින්වීමටද ගෞරවය ලබාසිටිමු.” ආචාර්ය, ඩේවිඩ් යොංගි චෝ සභාපති චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්
-
A LAIKOS görög szó jelentése: "képzetlen". A történelem újra és újra bebizonyította, hogy a "képzetlen" emberek is nagy dolgokat vittek végbe. Dag Heward-Mills ezen kiemelkedő műve bemutatja, mi történik akkor, ha a gyülekezetünk nem rendelkezik dolgozó laikusokkal; hogyan osszuk meg a terhet a laikusokkal és hogy miért kell védenünk a laikus szolgálatot -
Tytuł niniejszej książki natychmiast przywodzi na myśl radośnie śpiewające dzieci… A czy Ty czytasz Biblię każdego dnia? Czy modlisz się codziennie? Niniejsza książka otworzy Ci oczy na tę jedyną w swoim rodzaju księgę zwaną Biblią. Otworzy Ci również oczy na cuda, które spotykają Cię na co dzień, kiedy czytasz Biblię i modlisz się codziennie. Ciesz się czytaniem Biblii każdego dnia i codzienną modlitwą!
-
සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.
-
Hogyan kellene imádkoznom? Miért kellene imádkoznom? Miért olyan rejtélyes az ima? Hogyan imádkozhatok hosszú ideig? Isten nem tudja eleve, mire van szükségem? Mi történik, ha nem imádkozom? Isten valóban meghallgatja az imáimat?” Kérdések, melyekre megtalálod a választ Dag Heward-Mills gyakorlatias és időszerű könyvében! -
සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත. බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!
-
A könyv iránymutatást biztosít a megváltás értelmezéséhez, Jézus Krisztuson keresztül. Ezen klasszikus mű segít megérteni Jézus Krisztus szeretetének mértékét, az újraszületés és a pokol elkerülésének titkát, valamint hogy mit jelent új teremtménnyé válni Jézus Krisztusban. Add tovább ezt a könyvet az embereknek és segíts nekik megérteni, hogyan menekülhetnek meg Jézus Krisztus vére segítségével. -
කිතුනුවකු ලෙස ඔබගේ ජීවිතයේ වඩා උතුම් හා ප්‍රණීත බලපෑම් විය යුත්තේ ශුද්ධාත්මයාණන්වහන්සේය. ඔබගේ චරිතය, හෘද සාක්ෂිය, ඔබගේ නිර්මාණශිලී බවට හා ශුද්ධව සිටීමට ඔබට ඇති හැකියාවට පවා ශුද්ධාත්මයාණන්වහන්සේගේ බලපෑම් ඇතිකර ගන්නේ කෙසේද යන්න වටහා ගැනීමට මෙම ග්‍රන්ථය ඔබට හැකියාව ලබා දෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම සුවිශේෂ ග්‍රන්ථය තුළින් ලැබෙන දැනුම තුළින් ආභාෂය ලැබීමට, ප්‍රබෝධ කිරීමට, බලපෑමට හා සදහටම ඔබගේ ජීවිතය වෙනස් කිරීමට ඉඩ දෙන්න.
-
Jézus Krisztus felfedi a jólétet és a gazdagságot vezérlő megdöbbentő alapelvet. Akinek van, annak adatik! Mennyire igazságtalan! És mégis ez zajlik a való életben, minden egyes nap. Ez a könyv céljául tűzte ki eme kevéssé értelmezett Szentírás értelmezését. Dag Heward-Mills új könyve nagyszerű bepillantást biztosít a jólét rejtelmeibe.