• ഈ വിശിഷ്ടമായ പുസ്തകത്തിലൂടെ ദാഗ് ഹിവാര്‍ഡ്‌-മില്‍സ് അപഗ്രഥിക്കുന്നത് സമകാലീന ശുശ്രൂഷയുടെ ഉണ്മയായ ജീവിത സാഹചര്യങ്ങളെയാണ്. സാമ്പത്തീകം, രാഷ്ട്രീയം, എതിര്‍ലിംഗത്തോടുള്ളതായ സമീപനങ്ങള്‍, ശുശ്രൂഷാ ബന്ധങ്ങള്‍ തുടങ്ങിയ പ്രായോഗിക വിഷയങ്ങളാണ് അദ്ദേഹം അവതരിപ്പിക്കുന്നത്. താങ്കളുടെ വിളിക്ക് അനുയോജ്യമായ പ്രായോഗിക തത്വങ്ങളടങ്ങിയ ചില സാമാന്യ ബോധങ്ങളെ പഠിപ്പിക്കുന്ന പഠന സഹായിയാണ് ഈ ഗ്രന്ഥം എല്ലാ ക്രിസ്തീയ നേതാക്കള്‍ക്കും ഈ ഗ്രന്ഥം അത്യാവശ്യമായി ഉണ്ടായിരിക്കണം. ബൈബിള്‍ സ്കൂളുകള്‍ക്കും പുരോഹിത സംഘങ്ങള്‍ക്കും നിര്‍ദ്ദേശിക്കപ്പെട്ട പുസ്തകമാണിത്.
  • ദാഗ്-ഹിവാര്‍ഡ്‌-മില്‍സ്, ലോയല്‍റ്റി & ഡിസ് ലോയല്‍റ്റി എന്ന നിരവധി വിറ്റഴിക്കപ്പെട്ട പുസ്തകങ്ങള്‍ ഉള്‍പ്പടെ അനേക ഗ്രന്ഥങ്ങളുടെ എഴുത്തുകാരനാണ്‌. ആയിരത്തോളം സഭകളുളള ലൈറ്റ് ഹൌസ് ചാപ്പെല്‍ ഇന്റര്‍നാഷണൽ എന്ന സംഘടനയുടെ സ്ഥാപകനാണ് ഇദ്ദേഹം. ദാഗ് ഹിവാര്‍ഡ്‌-മില്‍സ്, അന്തര്‍ദേശീയ ശുശ്രൂഷകന്‍, ലോകമെമ്പാടുമുള്ള ഇന്റര്‍നാഷണൽ ഹീലിംഗ് ജീസസ് ക്രൂസേഡിലും കോണ്‍ഫറൻസിലും ശുശ്രൂഷിക്കുന്നു. കൂടുതല്‍ വിവരങ്ങള്‍ക്ക് www.daghewardmills.org. സന്ദര്‍ശിക്കുക.
  • ദാഗ്-ഹിവാര്‍ഡ്‌-മില്‍സ്, ലോയല്‍റ്റി & ഡിസ് ലോയല്‍റ്റി എന്ന നിരവധി വിറ്റഴിക്കപ്പെട്ട പുസ്തകങ്ങള്‍ ഉള്‍പ്പടെ അനേക ഗ്രന്ഥങ്ങളുടെ എഴുത്തുകാരനാണ്‌. ആയിരത്തോളം സഭകളുളള ലൈറ്റ് ഹൌസ് ചാപ്പെല്‍ ഇന്റര്‍നാഷണൽ എന്ന സംഘടനയുടെ സ്ഥാപകനാണ് ഇദ്ദേഹം. ദാഗ് ഹിവാര്‍ഡ്‌-മില്‍സ്, അന്തര്‍ദേശീയ ശുശ്രൂഷകന്‍, ലോകമെമ്പാടുമുള്ള ഇന്റര്‍നാഷണൽ ഹീലിംഗ് ജീസസ് ക്രൂസേഡിലും കോണ്‍ഫറൻസിലും ശുശ്രൂഷിക്കുന്നു. കൂടുതല്‍ വിവരങ്ങള്‍ക്ക് www.daghewardmills.org. സന്ദര്‍ശിക്കുക.
  • නුඹ මහමාවත්වලටද වැටවල් දිගටද ගොස් මගේ ගෙය පිරෙන පිණිස මනුෂ්‍යයන්ට එන්ට බලකරපන්නැයි කීවේය.” ලූක් 14:23. දෙවියන්වහන්සේගේ හදවතෙහි පවතින ආශාව ලෝකය ගැළවීමට ගෙන ඒම සහ උන්වහන්සේගේ ගෘහය වන සභාව පිරී පැවතීමය! මෙම එළිදරව්ව පසුබිම් කොට ඝානාවේ එක් සුවිශාල සභාවන් අතරින් එක් සභාවක සභාපාලකතුමා වන බිෂොප් ඩැග් තුළින් “ද මෙගා චර්ච්” (අතිවිශාල සභාව) නමැති මෙම ග්‍රන්ථය බිහිවිය. ඔබගේ සිත ප්‍රබෝධමත් කරන්නාවූ මෙම ග්‍රන්ථය කියවීමෙන් අනතුරුව ඔබගේ සභාව සහ සේවය පෙර පරිදි නොපවතිනු ඇත. “ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ සහ ලෝකය එවැන්ජලිස්තකරණය කිරීමේ සේවයට කැපවී ඇත. දේව සේවයේ යෙදී සිටින සියලු දෙනා හට ඔහු ශ්‍රේෂ්ඨ නායකයකු හා පරමාදර්ශීයකු වේ. “චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්” හි අප ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් හඳුනාගෙන සිටීමට හා ලෝකයේ මහා අස්වැන්න කෙතෙහි මිත්‍රයකුද සමකාලීන සේවකයකු යයි හැඳින්වීමටද ගෞරවය ලබාසිටිමු.”​ ආචාර්ය, ඩේවිඩ් යොංගි චෝ සභාපති චර්ච් ග්‍රෝව්ත් ඉන්ටර්නැෂනල්

  • ගොයම රන් පැහැ ගැන්වී ඇත. දිනාගත යුතු ආත්ම පැසී ඇත. නමුත් දේශකයින් කොහිද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අලුත් ග්‍රන්ථය කිතුනුවන් හට ආත්ම දිනා ගන්නන් වීමට කරන අත්‍යවශ්‍ය කැඳවීමකි.

  • "දෙවියන්වහන්සේ අනුගමනය කිරීම කුතුහලය ගෙනදෙන ගවේෂණාත්මක සංචාරයකි. වෙනත් අය අනුගමනය කිරීම සහ අනුකරණය කිරීම ඉගෙන ගැනීමේ පුරාණ කලාව විය. යේසුස් ක්‍රිස්තුස්වහන්සේ උන්වහන්සේගේ පුහුණු කිරීමේ ප්‍රධාන ක්‍රමය ලෙස එය යොදාගත් සේක. මෙම පුහුණු කිරීමේ කාලය සෝදිසි කිරීමේ ක්‍රමයෙන් ඉවත්ව යනු වෙනුවට අනුගමනය කිරීමේ කලාවේ සුන්දරත්වය සහ නිහතමානී බව වටහා ගැනීමට කාලය එළඹී ඇත. නිවැරදිව අනුගමනය කළ යුත්තේ කවුරුන්ද, කුමක්ද හා කෙසේද යන්න මෙම ග්‍රන්ථය තුළින් ඔබ වටහා ගනු ඇත. අපගේ කිතුනු අත්දැකීම තුළ අනුගමනය කිරීමේ කලාවේ නියම ස්ථානය මෙම අනගි නව ග්‍රන්ථය තුළින් ඩැග් හේවර්ඩ්-මිල්ස් පෙන්වා දෙයි. "

  • බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම සම්භාවනීය ග්‍රන්ථය තුළින් නායකයකු පක්ෂපාතී වීමට අවශ්‍ය කරුණු තහවුරු කරගන්නේ කෙසේද යන්න පිළිබඳව උගන්වයි. බයිබලීය, ඓතිහාසික හා ප්‍රායෝගික අදාළ කිරීම් භාවිතා කිරීම් මෙම විෂය ඕනෑම පාඨක පිරිසකට ඉතා උචිත ලෙස සකසා ඇත.

  • තමන්ට කළ උපකාර පිළිබඳව කැරළිකාර අය අමතක කරති. එමෙන්ම බොහෝවිට සිදුවූ ඇතැම් දේ අමතක කිරීම තෝරාගනිති. යූදස්ට ස්වාමීණ්වහන්සේ කළ දේවල් අමතක වූවා පමණක් නොව ඔහු දුටු දේවල් හා යේසුස්වහන්සේගෙන් ඇසූ දේවල් පවා අමතක විය. අද ‘යූදස්’ යයි අප දන්නා චරිතය බවට ඔහු පත්වූයේ එබැවිනි. මතක තබාගැනීමට හැකිවීම දේව සේවකයකු සතු විය යුතු වඩා වැදගත් ආත්මික තත්වයන්ගෙන් එකකි. අමතක වන අය සාර්ථක වන අවස්ථා විරලය. යම් ප්‍රමාණයකට ඉහළයාමට අසමත් වෙති. විරලව සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් මත ලියවුණු මෙම විශේෂ ග්‍රන්ථය ඔබට දෙවියන්වහන්සේගෙන් ලැබුණු තිළිණයකි.

  • ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම නව සම්භාවනීය ග්‍රන්ථ තුළින් අශුද්ධාත්මවල ක්‍රියාකාරකම් නිරාවරණය කරයි. ගදාරා හි මානසික රෝගියාගේ සාක්ෂිය උපයෝගි කරගනිමින් අශුද්ධාත්මයාණන්ගෙන් හා දුෂ්ට ආත්මයන්ගෙන් ජය ලබා ගන්නා ආකාරය ඔහු පෙන්වා දෙයි.

  • කිතුනුවා බොහෝ අන්තරායයන්, මළපුඩු, උගුල් මධ්‍යයේ ගමන් කරයි. මෙම පොත අපට අනතුරු කිරීමට, තුවාල කිරීමට හා විනාශ කිරීමට බලා සිටින දැඩි, අනතුරු වෙත ඔබගේ දෑස් විවෘත කරනු ඇත. ආත්මික අන්තරායයන් පිළිබඳව ලියවුනු මෙම බලවත් පොත තුළින් උපකාර ලබාගන්න. ගැළවීම ලබා ගන්න. නිදහස් වන්න.

  • සාර්ථක හා සම්පුර්ණත්වයට පත්වන සේවයක දොරටුව විවර කිරීමට අවශ්‍ය ප්‍රධාන යතුර ආලේපය වේ. එය “බලයෙන්වත්, ශක්තියෙන්වත් නොව මාගේ ආත්මයෙන් (ආලේපයෙන්)” (සෙකරියා 4:6) බව වටහා ගැනීමට අසමත්වීම නිසා බොහෝ දෙනා වැඩිදුර නොසිතා අවංක චේතනාවෙන් දෙවියන්වහන්සේගේ කාර්යයන් කිරීමට උත්සාහ දරා ඇත. බිෂොප් ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත “ආලේපය අල්ලා ගැනීම” නමැති මෙම සුවිශේෂ ග්‍රන්ථය ආලේපය අල්ලා ගැනීම යනු කුමක්ද හා එය ප්‍රායෝගිකව කරන්නේ කෙසේද යන්න ඔබට උගන්වනු ඇත! මෙම පොතෙහි පිටු තුළින් දෙවියන්වහන්සේගේ ආලේපය කෙරෙහි ඔබට ඇති දැඩි උද්යෝගය ඔබ තුළ කැළතේවා!

  • ආලේපය ලැබීමට ඔබට දැඩි උද්යෝගයක් තිබේද? මෙම ඓතිහාසික ග්‍රන්ථයෙන් ආචාර්යය හේවර්ඩ්-මිල්ස් ආලේපය ලබා ගැනීමේ පියවර රාශියක් ඔබට හඳුන්වා දෙයි. මෙය ඔබටද ඔබගේ සේවයටද අනිවාර්යයෙන් ආශිර්වාදයක් වනු ඇත. ආලේප ලත් කෙනෙකු වීමට අවශ්‍ය පියවර අනාවරණය කර ගන්න!

Title

Go to Top