• මෙම අද්විතීය පොතෙහි ඔබ මතක තබා ගත යුතු ප්රධාන බයිබල් පද ඔබට සොයාගත හැකිය. යේසුස් ශුද්ධ ලියවිලි පාඨ මතක තබා ගත්තා! අප එසේ කළ යුතුය! ශුද්ධ ලියවිල්ල මතක තබාගැනීම හා හොඳ හා වැඩිදියුණු කළ චරිතයක් වර්ධනය කර ගැනීම අපගේ අරමුණයි. අපි ක්රිස්තුස්ගේ අනුගාමිකයෝ!

  • මෙම ග්‍රන්ථය කියවීමට උනන්දුවක් ඇති සියලුම දේව සේවකයන් හට ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ පෑන් තුඩින් පිදෙන තවත් තිලිණයකි. පියවරුන් සහ පුත්‍රයන් අතර ඇතිවන සංකීර්ණ සම්බන්ධතා පාලනය කරන්නේ කෙසේද යන ප්‍රශ්නවලට මෙම ග්‍රන්ථය පිළිතුරු සපයන්නේය. මෙම ග්‍රන්ථය ඉගැන්වීම තුළින් ඔබගේ ජීවිතයට ශාපයක් පැමිණීම වළක්වා ඔබ මතට ආශීර්වාදයක් ගෙන එනු ලබයි. පියවරු යනු පුත්‍රයන් හා රැකවරණයේ සිටින්නන් හදාවඩා ගන්නා විශේෂ පුද්ගලයන්ය. පියවරුන් නොමැතිව, වෙනත් පරම්පරාවලට නොකඩවා සේවය කිරීමට දරුවන් නොසිටිනු ඇත. ගෞරව නොකිරීම, කීකරු නොවීම හා පියවරුන් සමඟ දුර්වල සම්බන්ධතා පැවැත්වීම තුළින් පැමිණෙන ශාපය මෙම පොත කියවා මඟහැර ගන්න.

  • සමෘද්ධිය හා ධනය පාලනය කිරීම පිළිබඳව මවිතකර මුලධර්මයක් යේසුස් ක්‍රිස්තුස්වහන්සේ එළිදරව් කරන සේක. යමක් ඇති තැනැත්තාට වැඩියෙන් දෙනු ලැබේ! එය කෙතරම් අසාධාරණදැයි පෙනී යන්නේද! එසේ වුවත් දිනපතා අප ඉදිරියේ රඟ දැක්වෙන යථාර්ථය එය වේ. සුළු වශයෙන් තේරුම් ගැනෙන ශුද්ධ ලියවිලි පාඨය විස්තර කිරීමට මෙම ග්‍රන්ථය උත්සාහ දරා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස් විසින් රචිත මෙම ග්‍රන්ථය ඔබ හදාරන විට සමෘද්ධිමත් බවේ අභිරහස් වලට ඔබට උසස් ඇතුළාන්ත දැක්මක් ලැබෙනු ඇත.

  • මනුෂ්‍යයා පොළොව මත ගත කරන ජීවිතය යුද්ධයක් බඳු බව ඔබ දන්නවාද? අප යුද්ධ කරන්නට තෝරාගත්තත් නැතත් එය යුද්ධයකිx ඔබගේ ජීවිතය යුද්ධයක් බඳු බව බයිබලයේ සඳහන් වේ ඔබ යහපත් සටනක් කර ඒ යුද්ධය ජයගන්නට අවශ්‍යයි යුද්ධය පිළිබඳ මේ අළුත් පොත සෑම නායකයෙකුම අනිවාර්යයෙන් කියවිය යුත්තකි

  • මම යාච්ඤ කළ යුත්තේ කෙසේද? මම යාච්ඤා කළ යුත්තේ කුමක් පිළිබඳවද? යාච්ඤාව මෙතරම් අභිරහසක් වන්නේ මන්ද? මම දිගු කාලයක් යාච්ඤා කරන්නේ කෙසේද? මට අවශ්‍ය දේවල් දෙවියන්වහන්සේ නොදන්නා සේක්ද? මම යාච්ඤා නොකළහොත් කුමක් සිදුවේද? මගේ යාච්ඤාවලට නිත්‍ය වශයෙන් පිළිතුරු ලැබේවිද?

  • නොමැති වීම” යන්නය. උසස් දේවල් සම්පුර්ණ කරනු ලැබුවේ “නිපුණතා අඩු” අය තුළින් බව ඉතිහාසය නැවත නැවතත් අපට උගන්වා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම විශිෂ්ඨ ග්‍රන්ථය තුළින්, ගිහියන් සභාවේ කටයුතු නොකරන විට සිදුවන්නේ කුමක්ද, ගිහියන් සමග බර බෙදා ගන්නේ කෙසේද හා අප ගිහි සේවය ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්න

  • විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්‍රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන්තර්ක්‍රියාව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ ලෙයට බලය ඇත!

  • "පරිපූර්ණ ලෙස මවාපෙන්වන අයගෙන් සහ පරිපූර්ණ ලෙස පක්ෂපාති නොවන අයගෙන් සභාවන් පිරී පවතී. සැමවිටම සාතන්ගේ ප්රධාන යතුර වී ඇත්තේ මුලාකිරීම සහ මවාපෑමය. මවාපෙනවන්නාගේ වෙස් මුහුණ තුළින් අභ්යන්තරය දැකීමට නොහැකි වන පුද්ගලයා තමාගේ අන්ධභාවය හේතුකොටගෙන දුක්විඳින්නේය. තර්ජනය කොට පොලඹවාගැනීම, සමීප ඇසුර හා වියවුල් බව දේව සේවකයන් සටන් වදින දුෂ්ට ආත්මයන්ය. තමන් සමඟ සටන් වදින්නේ කුමක්ද යන්න බොහෝ වෙලාවට මනුෂ්යයන් දැනුවත් නොවේ. ඔබගේ අභ්යන්තරයේ සිටින සතුරා හඳුනාගැනීමට සහ විරුද්ධ වීමට මෙම ග්රන්ථය ඔබට උපකාර කරනු ඇත.

  • න්‍දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්‍යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත

  • "අපි සියලු දෙනා අතින්ම වැරදි සිදුවන බව බයිබලය පවසයි. සභා පාලකවරුන් විශේෂ නොවේ. අත්වැරදි ඔබව ඉදිරියට ගෙන යාම වෙනුවට පිටු පසට ගෙන යාමේ ප්‍රවණතාවක් ඇත. ඔබගේ දියුණුව නතර කිරීමට අත්වැරදිම් වලට හැකියාව ඇත. සභා පාලකවරුන් අතින් සිදුවීමට ඉඩ ඇත්තේ කුමන ආකාරයේ අත්වැරදිද සභා පාලකතුමාගේ අත් වැරදි දහය මොනවා විය හැකිද? මෙම විෂ්මිත ග්‍රන්ථයේ පිටු පෙරළා බලා, ඔබ ඉන් කුමන අත්වැරැද්දක් කිරීමේ අනතුරට පෙළඹී ඇතිදැයි වටහා ගෙන සභා පාලකතුමා කිරීමට පෙළඹිය හැකි ප්‍රධාන අත්වැරදි මඟ හරින්නේ කෙසේදැයි ඔබටම තේරුම් ගැනීමට ආරාධනා කරමු. මෙම ඉතා වැදගත් ග්‍රන්ථය ඔබට මෙන්ම ඔබගේ දේව සේවයට ආශිර්වාදයක් වනු නියතය. "

  • සභාවන් රෝපණය කිරීම දේවගැතිවරුන් අතර ඉතා ප්‍රචලිතව ඇති සංසිද්ධියකි. එය මුල් ගෝලයින් අතර වු ප්‍රධාන ක්‍රියාකාරකමක් විය. කෙසේ වෙතත් සාර්ථක සභා රෝපණයට කුසලතාව අවශ්‍ය වන අතර බොහෝ සාධක අනුගමනය කළ යුතුය. ලොව පුරා ශාඛා 500 පමණ ඇති ශුද්ධාත්මදානී නිකායක ආදි නිර්මාතෘ ඩැග් හේවර්ඩ්-මිල්ස් මෙම පොත තුළින් සභා රෝපණය පිළිබඳ විවිධ අංශ විශ්ලේෂණය කරයි. සභා රෝපණය තම ජීවිතය උදෙසා දර්ශනයක් බවට පත් කර ගැනීමට අවශ්‍ය ඕනෑම දේවගැතිවරයෙකු හටම මෙය පුහුණු අත් පොතක් වනු ඇත.

  • සභා වර්ධනය .... එය කළ හැකිය! වෙනස් දේ එකට ක්රියා කරන” ආකාරය ඔබ මෙම ග්රන්ථ තුළින් වටහාගනු ඇත.හිතවත් පාලකතුමනි, මෙම ග්රන්ථයේ වචන සහ ආලේපය ඔබගේ හදවත තුළට ගමන් කරන විට, ඔබ යාච්ඤා කරමින් සිටි සභාවේ වර්ධනය ඔබ අත්දකිනු ඇත.

  • නුඹලා යාච්ඤාකරමින් සිටින කල ස්වර්ගයෙහි සිටින නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරද නුඹලාට කමාවන පිණිස යමෙකුට විරුද්ධව යමක් නුඹලාට ඇත්නම් නුඹලාත් කමාවෙන්න. (පුරාණ පිටපත් කීපයක 26 වෙනි පදයක් මෙයාකාර තිබේ: නුමුත් නුඹලා කමා නොවෙනවා නම් ස්වර්ගයෙහි සිටින් නුඹලාගේ පියාණන්වහන්සේ නුඹලාගේ වරදවලටත් කමා නොවෙනසේක.) " - (මාර්ක් 11:25-26 [CBS-ROV-1995])මෙම පද දෙක ඔබ බිය ගන්වා? එවිට ඔබේ විසඳුම මෙහි තිබේ. මෙම අතිශයින්ම අවශ්ය වූ පොතෙහි, ඔබ පහසුවෙන් සමාව දීමට ඉගෙන - ඔබටත් අපගේ ස්වර්ගික පියාණන්ට සමාව ලබා ගත හැකිය. මෙම පොත ඔබේ සහකාරිය ඔබ පහසුවෙන් සහ අවංකව සමාව දිය හැකි ස්ථානයට ළඟා වන තෙක් දක්වා යන්න ඉඩ දෙන්න.

  • දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්‍රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.

  • ඔබගේ කැඳවීමට මුලිකවු ක්‍රියාකාරකම පිළිබඳ සාමාන්‍ය දැනීමක් ලබාදෙන මෙම ග්‍රන්ථය සෑම කිතුනු නායකයකු විසින්ම කියවිය යුතු ග්‍රන්ථයකි. එය බයිබල් විද්‍යාල හා පොදුවේ පුජක පක්ෂය උදෙසා ඉහළින් නිර්දේශ කෙරේ.

  • අධිස්වභාවිකත්වය අද විද්‍යාමාන වන්නේද? මට අධිස්වභාවිකත්වය ක්‍රියාත්මක කළ හැකිද? දෙවියන්වහන්සේ තවම මනුෂ්‍යයන් සුව කරන්නේ නම් උන්වහන්සේ සියලුදෙනාම සුව නොකරන්නේ මන්ද? සුව කිරීමේ ආලේපය මා ලබා ගන්නේ කෙසේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ කුතුහලය දනවන මෙම ග්‍රන්ථයේ පිටු අතරින් ශුද්ධාත්මයාණන්වහන්සේගේ විද්‍යාමානවීම සම්බන්ධ වන මෙම ගැටළුවලට හා වෙනත් බොහෝ ගැටළු වලට පිළිතුරු ලබා ගන්න.

  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"

  • ข้อความที่ลึกซึ้งนี้ “คนหนึ่งในพวกท่านเป็นมารร้าย” ได้ถูกกล่าวโดยพระเยซูคริสต์ต่อกลุ่มที่เล็กน้อยของพระองค์แห่งสาวกสิบสองคน เราหลายคนถูกปฏิบัติต่ออย่างไม่ดีโดยมารร้ายเพราะว่าเราไม่รู้วิธีที่จะเปิดโปงมันหรือระบุการงานของมัน ในหนังสือที่เป็นพระพรนี้ คุณจะค้นพบบาปต่างๆของมารร้ายและตัดสินใจที่จะไม่ดำเนินในบาปเหล่านั้น ขอให้วลีนี้ “คนหนึ่งในพวกท่านเป็นมารร้าย” จะไม่ประยุกต์ใช้กับคุณ!
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • นี่คือหนังสือที่ผมกำลังเขียนถึงผู้หญิง เป็นถ้อยคำเพื่อผู้หญิงในทุกหนแห่ง ผู้หญิงถูกสร้างขึ้นมาให้มีความแตกต่างจากผู้ชาย และผมเชื่อว่าพวกเขาสมควรได้รับถ้อยคำที่พิเศษแตกต่างออกไป
  • สำหรับในการรับใช้พระเจ้าแล้ว การประพฤติที่ไม่เหมาะสมสามารถทำให้เกิดโอกาสผิดพลาดในการนำเสนอสิ่งที่เรายืดหยัดในการรับใช้พระเจ้า ไม่เคยมีช่วงไหนในพระประวัติศาสตร์ของศาสนาคริสเตียนที่การประพฤติและการใช้ชีวิตของผู้รับใช้จะถูกตรวจสอบกันอย่างละเอียด พวกเราซึ่งเป็นผู้ที่ถูกเรียกเข้าสู่การรับใช้นี้ต้องต่อสู้เพื่อรักษามาตรฐานบางอย่างไว้ โลกกำลังมองดูพวกเราอยู่โดยหวังว่าจะได้พบข้อผิดพลาดบางอย่างเพื่อพวกเขาจะได้หาเรื่องใส่พวกเรา ด้วยเหตนี้ท่านเปาโลจึงได้บอกว่าบรรดาผู้รับใช้ควรเป็นคนที่มีชื่อเสียงดีต่อบรรดาคนที่ไม่เชื่อด้วย
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • "สงวนสิทธิ์ทั้งหมดในหนังสือเล่มนี้ภายใต้กฎหมายลิขสิทธิ์ระหว่างประเทศ การนำข้อความส่วนหนึ่งส่วนใดของหนังสือเล่มนี้ไปใช้
ต้องได้รับอนุญาตจากสำนักพิมพ์ เว้นแต่การอ้างข้อความสั้น ๆ ในบทวิจารณ์ หรือบทความ"
  • มีหลายสิ่งที่ดูไม่เหมือนความไม่จงรักภักดีแต่เป็นความไม่จงรักภักดี มีรูปแบบทางท่าทีและอุปนิสัยที่ทำให้เกิดการทรยศและความไม่จงรักภักดี เป็นสิ่งสำคัญที่จะรู้เกี่ยวกับสิ่งเหล่านี้เพราะว่าบ่อยครั้งแล้วสิ่งเหล่านั้นเป็นตัวนำหน้าของวิกฤตภาวะผู้นำที่รุนแรง
     
  • แท้จริงแล้ว, การให้เกียรติบิดาและมีความสัมพันธ์กับพ่อคือการฝึกฝนทางฝ่ายจิตวิญญาณ อาจจะฟังดูไม่เข้าใจแก่มนุษย์ธรรมดาทั่วไปแต่นี่คือหนึ่งในหลักคำสอนของพระคัมภีร์แห่งพระวจนะของพระเจ้า

Title

Go to Top