• Nikt z nas nie może pójść do nieba, nie wykonawszy na ziemi tego, czego chciał od nas Bóg. Nie, ani jedna osoba! Chcemy wypełnić zadania przydzielone nam przez Boga. Ta książka jest o tym, jak masz wypełnić swą posługę. Ta książka pokazuje, jak możemy odpowiedzieć na Boże zdarzenia w naszym życiu – by nie okazało się, że czekamy z założonymi rękami. Niech Bóg dopomoże Ci wypełnić Twą posługę i powie Ci pewnego dnia: „Dobra robota, dobry i wierny sługo!
  • මෙලොව අපගේ ජීවිතය උන්වහන්සේට සේවය කිරීමට ලැබී ඇති අවස්ථාවකි. එසේම උන්වහන්සේගේ රාජ්‍යය උදෙසා ඔබ කරන්නාවු දේවල් දෙස උන්වහන්සේ දෑස් යොමා සිටින සේක. මෙම ග්‍රන්ථය ඔබගේ කියවීම උත්තේජනය කරයි. කර්තෘවරයා විසින් ප්‍රකාශ කරන සත්‍යයන් ඔබ වැළඳ ගන්නේ නම්, ඔබගේ ජීවිතයට ලැබෙන අවස්ථා නිවැරදි ලෙස භාවිතා කිරීමට ඔබට ප්‍රඥාව ලැබෙනු ඇත.

  • Biblia napomina nas: „Niech każdy zważa nie tylko na swoje sprawy, ale i na sprawy INNYCH” (List do Filipian 2, 4). W swojej nowej książce Dag Heward-Mills stawia przed Tobą wyzwanie polegające na tym, byś przestał myśleć tylko o sobie, a zaczął myśleć także o innych! Kochaj także innych! Bierz pod uwagę także innych! Troszcz się także o innych! Żyj także dla innych! Jezus narodził się, by umrzeć za nas, ponieważ myślał o innych. Pragnę być taki jak On. Czy chcesz być taki jak Jezus?
  • විවිධාකාර ලේ ගැන බයිබලය කතා කරයි: එළුවන්ගේ ලේ, බැටළුන්ගේ ලේ, පරෙවියන්ගේ ලේ! එසේම ලේ වැගිරීමක් නොමැතිව පව් කමාවක් නොමැති බවද බයිබලය සෘජුව පවසයි. එසේනම් මෙම විවිධ ලේ වර්ග වලට අපගේ පාපවලට සමාව දීමට හැකියාව තිබේද? පිළිතුර අනිවාර්යෙන්ම “නොහැකිය” යන්නය. එසේනම් අපගේ පාප සෝදා හැරිය හැකි වන්නේ කුමකටද? ඒ කිසිවකට නොව යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ වලට පමණය! අපගේ පාප සෝදා හැර අපව ගැළවීමට ගෙන ඒමට බලය ඇත්තේ යේසුස්වහන්සේගේ ලෙයට පමණය. මෙය ඉතා වැදගත් ග්‍රන්ථයකි. යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ ලේ පිළිබඳව බොහෝ ශුද්ධ සත්‍යයන් ඔබ දැනගනු ඇත. යේසුස්වහන්සේගේ ලේ ජීවනය ලබා දෙන්නේ කෙසේද යන්න හා යේසුස්වහන්සේගේ ලෙයෙහි වැදගත්කම නතුකර ගන්නේ කෙසේද යන්න ඔබ දැනගනු ඇත. ශුද්ධාත්මයාණන්වහන්සේ සහ යේසුස්වහන්සේගේ ලේ අතර පවතින අන්තර්ක්‍රියාව ඔබ තේරුම් ගන්නවා ඇත. ඇත්තවශයෙන්ම යේසුස්වහන්සේගේ ලෙයට බලය ඇත!

  • න්‍දාකිසිදු ශාපයක් නැති” මහිමාන්විත ජීවිතයට අප සෑමකෙනෙක්ම බලා සිටිනවා ඒ මන්ද කිවහොත් අප ජීවිත කාළය තුල අභාග්‍යයණි නිරන්තර හිරිහැරණි අසතුට සහ නිෂ්ඵලතා වලට මුහුණ දෙන නිසාය අප මුහුණපාන මෙවැනි අවාසනාවන්ත අත්දැකීම් ශාපයන් ලෙස හැඳින්විය හැකx අපට ඒවායින් බේරෙන්නට හැකිද? ගැලවීමට මÛක් ඇත්ද? ශාපයන් හඳුනාගෙන ආශිර්වාද ලබාගැනීම පිණිස හැඩගැසීය හැකි ආකාරය දැන ගැනීමට මෙම පොත ඔබට උපකාරයක් වනු ඇත

  • මනුෂ්‍යයා පොළොව මත ගත කරන ජීවිතය යුද්ධයක් බඳු බව ඔබ දන්නවාද? අප යුද්ධ කරන්නට තෝරාගත්තත් නැතත් එය යුද්ධයකිx ඔබගේ ජීවිතය යුද්ධයක් බඳු බව බයිබලයේ සඳහන් වේ ඔබ යහපත් සටනක් කර ඒ යුද්ධය ජයගන්නට අවශ්‍යයි යුද්ධය පිළිබඳ මේ අළුත් පොත සෑම නායකයෙකුම අනිවාර්යයෙන් කියවිය යුත්තකි

  • දේව සේවයට කැඳවනු ලැබීම යනු නායකත්වයට කැඳවනු ලැබීමකි. ප්‍රකට කිතුනු නායකයකු බවට තමාව පත්කළ මූලධර්ම ආචාර්ය ඩැග් හේවර්ඩ්-මිල්ස් සවිස්තරව දක්වා තිබේ. මෙහි එළිදරව් කරන සත්‍යතා බොහෝ දෙනෙකු හට නායකත්ව කලාව වෙතට අනුප්‍රාණය දෙනු ඇත.

  • නොමැති වීම” යන්නය. උසස් දේවල් සම්පුර්ණ කරනු ලැබුවේ “නිපුණතා අඩු” අය තුළින් බව ඉතිහාසය නැවත නැවතත් අපට උගන්වා ඇත. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම විශිෂ්ඨ ග්‍රන්ථය තුළින්, ගිහියන් සභාවේ කටයුතු නොකරන විට සිදුවන්නේ කුමක්ද, ගිහියන් සමග බර බෙදා ගන්නේ කෙසේද හා අප ගිහි සේවය ආරක්ෂා කළ යුත්තේ කෙසේද යන්න ඉගෙන ගන්න

  • දෙවියන්වහන්ගේ පරිපුර්ණ කැමැත්ත තුළ ජීවත් වීම තරම් වැදගත් මාතෘකාවක් තවත් නැත. ශුභාරංචි දේව සේවකයන් වෙනස්වීමට ඇති එකම එකම හේතුව, දෙවියන්වහන්සේගේ හඬ නිවැරදි ලෙස හඳුනා ගැනීමට ඔවුන් තුළ ඇති හැකියාවය. දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළට ශුද්ධාත්මයාණන්වහන්සේ අනුගමනය කිරීම කෙතරම් වැදගත්ද, ඔබ දෙවියන්වහන්සේගේ පරිපුර්ණ කැමැත්ත තුළ සිටින විට ඔබ සාර්ථක වන අතර ඔබට දෙවියන්වහන්සේ උදෙසා ආශාවන සියල්ල ලැබෙන්නේය. ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනර්ඝ ප්‍රයත්නය ඔබගේ ජීවිතයට සහ සේවයට උසස් බලපෑමක් ඇති කරනු ඇත.

  • කලාව වර්ධනය කිරීම යනු හැකියාව හෝ නිපුණතාවක් වර්ධනය කිරීමය. අනුග්‍රහය පැමිණෙන්නේ නිපුණතා ඇති මනුෂ්‍යයන් හට බව බයිබලය සඳහන් කරයි. දේව සේවයේ කාර්යයන් සඳහා මහත්වූ හැකියාවක් අවශ්‍ය වේ. දේව සේවයේ කලාව (The Art Of Ministry) නමැති මෙම නව ග්‍රන්ථය දේව සේවයේ කටයුතු කිරීමට දැඩි ආශාවක්ඇති අයට අත්‍යවශ්‍ය ග්‍රන්ථයකි. සේවය පිළිබඳ වැරදි සහ නිවැරදි සිතිවිලි කවරේද, සේවයේ කටයුතු මොනවාද දේව සේවය තුළ සේවකයකු ලෙස ඔබගෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද සහ දේව සේවයෙකුගේ කාර්ය භාරයන් සම්පූර්ණ කරන්නේ කෙසේද යන්න මෙම ග්‍රන්ථය පැහැදිලිව ඉදිරිපත් කරයි. සේවය තුළ කටයුතු කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඔබ සිතා බැලුවේද? ඩැග් හේවර්ඩ්-මිල්ස්ගේ මෙම අනගි ග්‍රන්ථය මඟින් දෙවියන්වහන්සේගේ කැඳවීම තුළ වටිනා ගමනක් යන පිණිස ඔබට අභියෝග කරන අතර දේව සේවයේ කටයුතු උදෙසා ඔබගේ පූර්ණ කැපවීමට මඟපෙන්වයි.

  • Ismerd meg ezt a kényszerítő erőt, amely hatékonnyá és gyümölcsözővé teszi az evangélizációt az ellenállás, a kifogások, a gyanakvás, a neheztelés, és más hasonló problémák ellenére is! Dag Heward-Mills könyve jobb léleknyerővé tehet téged, mint amilyen edding voltál.    
     
  • Léteznek napjainkban természetfeletti erők? Irányíthatom a természetfeletti erőket? Ha Isten még napjainkban is meggyógyítja az embereket, akkor miért nem gyógyít meg mindenkit? Hogyan kaphatom meg a gyógyító kenetet? Dag Heward-Mills új izgalmas műve ezen kérdésekre, valamint a Szentlélek manifesztációjával kapcsolatos további kérdésekre biztosít válaszokat.    
       

Title

Go to Top